හැංගිමුත්තම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සැඟවී සිටින්නන් සොයා යෑම ඇසුරින් කරනු ලබන ක්‍රීඩාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. hide-and-seek