ස්නිග්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. රූක්ෂ නොවූ, රළු නොවූ ; මුදු ; මොළොක් ; සිනිඳු.
2. ස්නේහයෙන් යුත් ප්‍රේමණීය ; මිත්‍ර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. රූක්ෂ නොවූ; සිනිදු; මොළොක් (සං. ස්නිග්ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. oily
2. a. smooth
3. a. soft