අවහරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉවත් කිරීම; පැහැර ගෙන යෑම; බලෙන් ගෙන යෑම.
2. (විනය.) නා. යමක් සොරා ගැනීම; පරිස්සමට තිබූ බඩුවක් නොදී ලබා ගැනීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉවත් කිරීම; කපා හැරීම/ පැහැරගෙන යෑම (පා. සං. අවහරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. smuggling