ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2193

sneeze

1. v. කිඹිසිනවා
2. vi. කිඹිහිනවා
3. n. කිඹුහුම
4. vi. කිවිසිනවා
5. n. කිවිසීම

snick

1. vt. කට්ට කපනවා
2. n. කට්ටය
3. n. කැබෙල්ල
4. vt. කොනහා ගන්නවා

snicker

1. vt. තද කර ගෙන හිනහ වනවා
2. n. බාගෙට තද කරගත් සිනාව

snide

a. ප්‍රෝඩාකාර

sniff

1. vti. ඉව අල්ලනවා
2. n. ඉව බැලීම
3. vti. නහය උඩට සූරනවා
4. vti. සිඹ බලනවා
5. vti. හුස්ම ඉහළ අදිනවා
6. n. හුස්ම ඉහළ ඉරීම

sniffle

vi. පුසුඹ බලනවා

sniffy

a. අවමන් කරන

snigger

1. vi. අවඥාවෙන් සිනාසෙනවා
2. vi. හිකි හිකි ගානවා

snip

1. vti. එකවරට කපා භෙළනවා
2. එකවරට කපා හෙළනවා
3. vti. කතුරකින් කපනවා
4. n. කතුරකින් කැපීම
5. n. කැබෙල්ල

snipe

1. n. කැස්වටුවා
2. n. තිත්වටුවා
3. v. දුර සැඟවී වෙඩි තබනවා
4. vi. දුර සිට වෙඩිතබනවා
5. n. නිවටයා
6. නිවටයා,වට්ටක
7. st. වට්ටක
8. vi. වටුවන් වෙඩිතැබීමෙහි යෙදෙනවා
9. n. වටුවා

sniper

n. දුර සැඟවී වෙඩිතබන්නා

snippet

1. n. ඇබිත්ත
2. n. කුඩා කැබෙල්ල

snipping

Art. තහඩු කැපීම

snippy

1. තියුණු
2. වරද සොයන

snips

Art. තහඩු කතුර

snitch

vt. සොරකම් කරනවා

snivel

1. vi. නහයෙන් නහින් අඬනවා
2. n. බොරු ඇඬීම
3. vi. සොටු වැගිරෙනවා

snob

1. n. අහංකාරපරවශයා
2. n. කෙරුම්කාරයා
3. n. බොරු අහංකාර කාරයා
4. මාන්නක්කාරයා
5. මානී
6. n. ව්‍යාජ ගර්වයෙන් ක්‍රියාකරන්නා
7. Soc. ව්‍යාජගර්වියා
8. Soc. ව්‍යාජමානියා

snobbery

1. n. පුහු වැඩ
2. මානිතාව

snobbish

1. a. පුහු
2. a. බොරු උසස්කම් දක්වන

snobbishness

1. n. බොරු අහංකාරකම
2. මානිත්වය

snog

n. රාගික චුම්බනය

snood

1. n. කෙස් වටේ දවටන දැල
2. n. කෙස් වටේ දවටන පටිය

snook

n. නහය අග අතේ මාපටඟිල්ල තබා අනික් ඇඟිලි විහිදීමෙ