ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2194

snooker

n. බිලියඩ් ක්‍රීඩාවක්

snoop

vi. අනුන්ගේ දේවල් සොයනවා

snoot

n. නාසය

snooty

1. a. ආඩම්බර
2. a. උඩඟු

snooze

1. vi. මඳ වේලාවක් නිඳනවා
2. n. මඳ වේලාවක් නිඳීම

snoozer

1. n. අඩ නින්දේ නිදන්නා
2. දහවල කෙටි නින්දක යෙදෙන්නා

snore

1. n. නින්දෙන් ගෙරවීම
2. vi. නින්දෙන් ගොරවනවා

snorer

n. නින්දෙන් ගොරවන්නා

snorkel

n. කිමිදුම්කරුට වාතය සපයන උපකරණය

snort

1. vi. මහ හඩින් නහයෙන් හුස්ම පිට කරනවා
2. n. මහ හඬ්න් නාසයෙන් හුස්ම පිට කිරීම
3. මහ හන් නාසයෙන් හුස්ම පිට කිරීම

snorter

1. n. අමාරු ප්‍රශ්නය
2. n. තද කුණාටුව

snot

n. සොටු

snotty

a. සොටු සහිත

snout

1. හොට
2. n. හොම්බ
3. n. හොස්ස

snow

1. n. තුෂාර
2. n. හිම
3. vi. හිම මෙන් වැටෙනවා
4. vi. හිම වැටෙනවා
5. n. හිමවැනි දේ

snow line

Geo. හිම සීමාව

snow-blind

Phy. හිමාන්ධ

snow-capped

a. මුඳුනේ හිම ඇති

snow-fall

හිම පතනය

snow-fed

හිම පෝෂිත

snow-plough

හිම ඉවත් කරන නගුල

snowcap

n. හිම වැස්ම

snowfall

n. හිමවැස්ස

snowline

n. හිම මට්ටම