හිම

hima

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අංශක 0°C ප්‍රමාණයේ දී වායුගෝලයේ දී මිදී සුදු පැහැයෙන් පතිත වන ජලවාෂ්ප ; වලාකුළුවල දී ජල වාෂ්පයෙන් සෑදෙන ඉතා කුඩා අයිස් ස්ඵටික.
2. හිම වැටෙන කාලය ; හිම කල් ; හේමන්ත සහ සිසිර ඍතු.
3. ඉම ; සීමාව.
4. වනළැහැබ ; හිමෙන් වැසීගිය ප්‍රදේශය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පිනි; මිදි දිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සීතලය, වැහි, මිරිදිය. (පි. 542)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. limit
2. Bot. nival
3. n. snow
4. n. winter

Digital Pāḷi Dictionary