සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4904

හිපීම

Ele. boost

හිපොකැම්පස්

hippocampal

හිපොපොටේමසා

hippopotamus

හිපෝපුස්

hypopus

හිම

1. n. limit
2. Bot. nival
3. n. snow
4. n. winter

හිම ඉවත් කරන නගුල

snow-plough

හිම ඉවත් කිරීමට භාවිත කරන උපකරණය

snowplough

හිම කඩා ඉවත් කරනවා ශ්‍රීතකරණයක

vt. defrost

හිම කතර

n. tundra

හිම කැට වැස්ස

n. hail

හිම කැටය

hail-stone

හිම කුට්ටිය

n. iceberg

හිම කුණාටු

blizzard

හිම කුණාටුව

1. n. blizzard
2. n. snowstorm

හිම කූර

n. icicle

හිම කෙත

1. ice-field
2. n. ice field

හිම ඛාදනය

Geo. nivation

හිම ගෙය

n. igloo

හිම ද්‍රාවක

Geo. fluvioglacial

හිම ද්‍රාවිත ජලය

meltwater

හිම දිය වෙනවා

v. thaw

හිම දියවන කාලය

n. thaw

හිම දියවීම

n. thaw

හිම නදිය

n. glacier