හිම කුණාටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඉතා ඝන හිම පතනය සහිත කුණාටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. blizzard
2. n. snowstorm