හොම්බ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිවුපාවකුගේ, ප්‍රධාන වශයෙන් කට සහ නහය යන අංග ඇතුළත් පෙදෙස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. muzzle
2. n. nozzle
3. n. snout