ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2195

snowman

n. හිමෙන් සෑදූ මිනිසා

snowpack

හිමස්කන්ධය

snowplough

හිම ඉවත් කිරීමට භාවිත කරන උපකරණය

snowstorm

n. හිම කුණාටුව

snowy

1. a. හිම වැනි සුදු
2. a. හිම සහිත

snub

1. v. ඇනුම්පද කියනවා
2. n. ඇනුම්පදය
3. a. නාසය කොට

snuff

1. n. දුම්කුඩු
2. vti. දුම්කුඩු උරනවා
3. n. දුම්කුඩු වැනි දේ
4. vti. නාසයට ඇදගන්නවා

snuff out

vt. මැරෙනවා

snuff-box

දුම්කුඩු හෙප්පුව

snuffers

n. පහන් තිරය කපා මට්ටම් කරනකතුර

snuffle

1. v. අමාරුවෙන් නහයෙන් හුස්ම ගන්නවා
2. vi. නහයෙන් කථා කරනවා

snuffles

1. Med. නැගි උරුව
2. ස්වසන පද්ධතියේ ඇති වන රෝගයක්

snug

1. Civ. දිවත
2. a. සැප විකාවට සෑභෙන
3. සැප විකාවට සෑහෙන
4. a. හොඳින් ආවරණය වූ

snuggery

n. සැපපහසු ඇති කුඩා කාමරය

snuggle

1. vti. තුරුල් කරනවා
2. v. තුරුල්ව සිටිනවා

so

1. adv. එතරම්
2. adv. එනිසා
3. adv. එබැවින්
4. adv. එසේ
5. adv. මෙපමණ
6. adv. මෙලෙස
7. prep. වත්

so far

1. a. මෙතරම්
2. prep. මෙතුවක්
3. adv. මේ දක්වා

so long

1. int. ආයුබෝවන්
2. adv. ඒතාක්

so much

1. adv. ඊගානේ
2. a. එච්චර
3. a. එතුවක්
4. a. එතෙක්
5. a. එපමණ
6. adv. එභෙමට
7. a. එයාකාර
8. n. ඔච්චර
9. a. ඔපමණ
10. a. ඔය තරම්
11. adv. ඔය හැටි
12. adv. ඔයාකාර
13. prep. මෙතෙක්
14. a. මෙපමණ

so(p)

1. n. අල්ලස
2. vti. උරාගන්නවා
3. vti. පොඟවනවා
4. n. පොඩි වාසිය

so-and-so

1. n. අසවලා
2. adv. අහවලා
3. prep. මෙනම්

so-called

1. a. ඊනියා
2. prep. මෙනම්

so-so

adv. වඩා වරදක් නැති

soak

1. vti. තෙමනවා
2. vti. පොඟනවා
3. vti. පොඟවනවා
4. v. පොවනවා
5. n. බිගැනීම
6. n. බිම
7. v. බී ගන්නවා
8. vti. බීගන්නවා
9. n. බෙබේ
10. vti. විනිවිද යනවා
11. vti. හොඳටම තෙමෙනවා