ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2196
soakage
soakaway
Civ. දිය උරණය
soaker
n. නා කපන වැස්ස
soaking
1. a. ඉතා තෙත
2. Civ. තාපාචූෂණය
3. නියත තාපනය
4. Civ. පෙඟවීම
5. පෙඟැවීම
6. n. පෙඟීම
soap
1. n. සබන්
2. vti. සබන් ගානවා
soap bubble
1. n. සබන් බුබුල
2. Mat. සබන් බුබුළ
soap film
Mat. සබන් පටලය
soap-bubble
soap-suds
soapstone
1. Civ. මේද්යෝපාෂාණ
2. මේදෝපාෂාණ
3. Aes. සබන් ගල
soapstone(steatite)
soapsuds
Civ. සබන් දියර
soapy
soar
1. vi. අහසට පියාසර කරනවා
2. vi. ඉක්මනින් ඉහළ නඟිනවා
sob
1. vi. ඉකි ගසනවා
2. vi. ඉකි බිඳිනවා
3. n. ඉකි බිඳීම
4. v. ඉකිගසනවා
5. v. ඉකිබිදිනවා
sob stuff
1. n. අඬෑඩියාව
2. n. ඛේදාත්මක රචනාව
sob-stuff
sobbing
Aes. ඉකි ගැසීම
sober
1. a. කලබල නොවන
2. a. මත් නොවූ
3. a. මධ්යස්ථ
4. a. සන්සුන්
5. a. සිහිසන් ඇති
soberness
n. සන්සුන්මකම
sobriety
n. සන්සුන්මකම
sobriquet
n. විකට නාමය
soccer
sociability
1. Psy. ආශ්රේයතාව
2. n. ප්රියවාදී බව
3. Soc. සමාජශ්රීලිත්වය
4. සමාජශීලිත්වය
5. n. සුවචකම