මැරෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මිය යනවා ; පණ යනවා.
2. (රූඪි.) දැඩි දුක් විඳිනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vi. croak
2. vt. decease
3. vi. die
4. vi. expire
5. vi. perish
6. vti. starve
7. vti. suffocate
8. vt. kick the bucket
9. vt. pass away
10. vt. pop off
11. vt. snuff out