එච්චර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එ විතර; එ පමණ; ඒ තරම්; ඒ ප්‍රමාණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. so much