සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 904

එගොඩවීම

n. passage

එච් හැඩය ඇති යකඩ බාල්කය

n. h

එච්චර

a. so much

එටලුම

Phy. etalon

එට්ටුව

n. defeat

එඩ්රියස්ටෙරොයිඩෙයා

edriasteroidea

එඩ්වඩියානු

edwardian

එඩ්වඬ්යානු

Aes. edwardian

එඩ්වයානු

edwardian

එඩිතර

1. a. arrogant
2. adj. bold
3. adj. brave
4. a. courageous
5. a. fearless
6. adj. spunky

එඩිතර ක්‍රියාව

adventure

එඩිය

1. n. arrogance
2. n. power

එඩෙනයිට්

Che. edenite

එඩෙස්ටින්

Bot. edestin

එඩේර

nomadic

එඩේර චාරය

nomadism

එඩේර බල්ලා

n. collie

එඩේරා

1. forager
2. Soc. herdsman

එඩේරියාව

Log. nomadism

එණි

n. snake

එඬරු

1. n. castor
2. n. castor-oil plant
3. n. ricinus communis

එඬරු තෙල්

1. n. castor oil
2. castor-oil

එඬරුතෙල්

1. n. castor oil
2. castor-oil

එඬේර බල්ලා

n. collie