සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 903

එකීයවාදය

n. monism

එකෙක්

pron. one

එකෙණෙහි

1. adv. immediately
2. adv. instantly

එකෙණෙහි ඇති වන

a. instant

එකෙණෙහි වූ

a. immediate

එකෙණෙහි සිදුවන

a. instantaneous

එකෙනෙහි ම

adv. forthwith

එකෙල්ල

1. Mat. alignment
2. n. alineation
3. n. allineation

එකෙල්ල කරනවා

Civ. align

එකෙල්ල කිරීම

Civ. aligning

එකෙල්ලේ

Law. directly

එකෙලි

Law. direct

එකෙලි කිරීම

aligning

එකෙලි බද්ද

Law. direct tax

එකෙලි සාක්ෂ්‍යය

Law. direct evidence

එකේ ඉලක්කම

n. one

එකෛක

one-one

එකෛනිටය

akinete

එකොන්ඩොප්ලේසියාව

1. Psy. achondroplasia
2. Psy. achondroplasty

එකොළහ

n. eleven

එකෝඩින් නම් සංගීත භාණ්ඩය

n. accordion

එකෝන් කපාටය

Phy. acorn tube

එගොඩ

prep. across

එගොඩ වෙනවා

vt. get over