සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 905
එඬේරකම
එඬේරතාව
Soc. nomadism
එඬේරා
1. cow-boy
2. n. herdsman
3. n. nomad
4. n. shepherd
5. cow-herd
එඬේරියාව
Soc. nomadism
එඬේරුන්ගේ විතය හා සම්බන්ධ
a. pastoral
එතකුදු
1. adv. nevertheless
2. adv. yet
එතකුදු වුවත්
1. adv. albeit
2. ind. nevertheless
3. adv. notoriously
4. adv. notwithstanding
එතකොට
adv. then
එතන
adv. there
එතන එන්ම
Civ. winder
එතන පටන්
adv. thenceforth
එතන මෙතන
adv. here and there
එතර
එතර විය නොහැකි
a. impassable
එතර වියහැකි
a. passable
එතර වෙනවා
1. v. cross
2. vti. swim
3. vt. tide
4. vt. get across
එතරට
adv. over
එතරම්
එතරව යනවා
vti. pass
එතරවෙනවා
vt. cross off
එතැන
adv. there
එතැන පටන්
adv. thenceforth
එතැනට
adv. thither