එඬේරා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගව මහීෂ, එළු බැටළු, ආදි සිවුපා සතුන් බලා ගන්නා තැනැත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගව, මහිෂාදීන් හෝ එළු බැටළු ආදීන් බලා ගන්නා තැනැත්තා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cow-boy
2. n. herdsman
3. n. nomad
4. n. shepherd
5. cow-herd