අසවලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. එවැනි තැනැත්තා; එබඳු පුද්ගලයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. so-and-so
2. n. thingamajig
3. n. thingumbob
4. n. thingummy