සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 463

අසරණයා

n. pauper

අසරල

a. tortuous

අසරු

1. a. infertile
2. a. unproductive

අසරු කලිසම

breeches

අසරු පෙළ

n. cavalcade

අසරුවන් පොරයෙහි යෙදෙනවා

vt. joust

අසරුවන්ගේ පොරය

n. joust

අසරුවා

n. cavalier

අසරුවාගේ කොට කසය

n. crop

අසරුවාගේ සන්නාහය

n. harness

අසල

1. prep. beside
2. prep. by
3. a. close
4. a. near
5. a. nearby
6. prefix. peri
7. proximity

අසල පිහිටි

a. adjacent

අසල පිහිටීම

n. adjacency

අසල පෙදෙස

n. outskirts

අසල් යෝගය

geitonogamy

අසල්වාසී

Soc. neighbourhood

අසල්වැසි

adj. contiguous

අසල්වැසියන්ට සුදුසු

1. a. neighborly
2. a. neighbourly

අසල්වැසියා

1. n. neighbor
2. n. neighbour

අසල්වැසියෝ

1. n. neighborhood
2. n. neighbour
3. n. neighbourhood

අසවල්

a. such-and-such

අසවල් දෙය

1. n. thingamajig
2. n. thingumbob
3. n. thingummy

අසවලා

1. n. so-and-so
2. n. thingamajig
3. n. thingumbob
4. n. thingummy

අසව්

1. Oth. codex
2. Bot. hinge