අසරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සරු නැති; නිසරු; වඳ.
නා.ප්‍ර. අසු පිට යන්නා; අසරුවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. infertile
2. a. unproductive