වටුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වගුරු ආශ්‍රිතව වසන කුඩා පක්ෂි වර්ගය ; තිත්තර (වටු) ගණයට අයත් පක්ෂියෙක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. quail
2. n. snipe