සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3797

වටිනාකම අනුව ගෙවන

adv. valorem

වටිනාකම අනුව බද්ද

Acc. ad valorem tax

වටිනාකම ඇති

a. worth

වටිනාකම තක්සේරු කරනවා

vt. estimate

වටිනාකම තේරුම් ගන්නවා

vti. appreciate

වටිනාකම නියම කරනවා

1. vt. assess
2. vti. rate

වටිනාකම නියම කරන්නා

n. assessor

වටිනාකම පහත බසිනවා

vti. depreciate

වටිනාකම වශයෙන් ලැබෙනවා

vt. amount

වටිනාකම වැඩිවීම

Acc. appreciation

වටිනාකම විනිශ්චය කරනවා

vt. evaluate

වටිනාකමක් නැති

a. base

වටිනාකමක් නැති දේ

n. chaff

වටිනාකම්

Aes. values

වටිනාකමින් අඩු කරන

a. depreciatory

වටිනාබව

n. valuableness

වටීනාකමෙන් අඩු

a. debased

වටු

st. swallow

වටු රැළ

n. covey

වටුකුරුල්ලා

n. swallow

වටුම

Civ. nappe

වටුවන් වර්ගයක්

wood-cock

වටුවන් වෙඩිතැබීමෙහි යෙදෙනවා

vi. snipe

වටුවා

1. n. quail
2. n. snipe