සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3798
වටේ
වටේ ඉරක් අඳිනවා
vt. circumscribe
වටේ ඔතනවා
1. v. circumvolve
2. vti. twine
වටේ කර කැවීම
වටේ කරකැවෙන සන්ධිය
n. swivel
වටේ කරකැවෙනවා
v. circumvolve
වටේ කැරකෙන
adj. circumambient
වටේ ගමන් කරන
a. circulating
වටේ ගමන් කිරීම
1. n. circuit
2. n. circulation
3. circumambulation
වටේ ගලන
වටේ තබනවා
vt. round
වටේ දවටනවා
vt. wreathe
වටේ පියාසර කරනවා
vti. wheel
වටේ පිහිටා තිබෙනවා
vt. surround
වටේ පිහිටා සිටිනවා
vt. enclose
වටේ පිහිටි
1. circumjacent
2. a. surrounding
වටේ පෙරළීම
වටේ පෙරළෙන දේ
වටේ බඳිනලද
a. girt
වටේ බඳිනවා
vti. gird
වටේ යන
1. adj. circumambient
2. round
වටේ යන ගමන
n. round
වටේ යනවා
වටේ යවනවා
vti. circulate