මාන්නක්කාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අහංකාර තැනැත්තා.
2. (ධීව.) ධීවරයන් විසින් තෝරා නමැති මත්ස්‍යයා හඳුන්වන විකට නාමයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

snob