සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3311

මාන්දුව

n. feebleness

මාන්න

1. n. honour
2. n. pride

මාන්නක්කාර

1. adj. arrogant
2. adj. conceited
3. a. proud

මාන්නක්කාරකම

a. conceitedness

මාන්නක්කාරයා

snob

මාන්නය

n. arrogance

මාන්සිය

n. fatigue

මාන්‍ය

a. honorable

මානා

1. Log. mana
2. n. tall-grass

මානාදික

a. arrogant

මානැසින්න

1. Civ. giant
2. Civ. monitor

මානිත

a. honoured

මානිත්වය

1. affectation
2. snobbishness

මානිතාව

snobbery

මානිල්

n. lily

මානිස්

manis

මානී

1. a. proud
2. snob

මානුෂ ජනිත

anthropogenic

මානුෂ යූකය

Med. pediculus humanus

මානුෂව්‍යාප්ත

Bot. anthropochorous

මානුෂව්‍යාප්තිය

Bot. anthropochore

මානුෂික

a. human

මානෙල්

n. lily

මානෙල් පවුලට අයත්

a. lilaceous