සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3312

මානෙල් වැනි කහපාට මල් වර්ගයක්

1. n. daffadowndilly
2. n. daffodil

මානෙල් වැනි මල්ගසක්

n. narcissus

මාපක

1. n. creator
2. moduli
3. n. surveyor

මාපක යන්ත්‍රය

n. meter

මාපකය

1. gauger
2. Law. meter
3. Psy. modulus
4. n. thermometer
5. n. unit

මාපකරණය

Psy. modulation

මාපට

a. large

මාපටැඟිල්ල

1. Bot. pollex
2. n. thumb

මාපන යන්ත්‍රය

n. gauge

මාපනය

1. Law. creation
2. Log. measurement

මාප්‍ය

Mat. measurable

මාපාංක

moduli

මාපාංකය

n. modulus

මාපාංකානුකූල

Mat. modulo

මාපාංකිත

Mat. modular

මාපිය කටයුතු

n. parenting

මාපියන් වෙනුවෙන් ළදරුවෙකුගේ භාරකාරත්වය

wardship

මාබුයියා

mabuia

මාමඟ

Ele. trunk line

මාමණ්ඩි

1. n. father-in-law
2. n. uncle

මාමලේඩ් සෑදීමට ගන්නා දොඩම්

n. seville orange

මාමා

1. n. father-in-law
2. n. uncle

මාමා බාප්පා මහප්පා වැනි කාරුණික

adj. avuncular

මාමාගේ

a. avuncular