මාපකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මැනීම සඳහා භාවිත කරන උපකරණය ; මිනුම් දණ්ඩ ; මාන යන්ත්‍රය.
2. (ප්‍ර. යෙදේ.) මැනීම කරන්නා ; කිරුම්කාරයා ; මනින්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. gauger
2. Law. meter
3. Psy. modulus
4. n. thermometer
5. n. unit