මාමණ්ඩි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මාමා ; නෑකමින් බිරියගේ හෝ සැමියාගේ පියාත්, මවගේ සහෝදරයාත් සඳහා යෙදෙන ගෞරවාර්ථ යෙදුමක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බිරියගේ පියා; මවගේ සහෝදරයා; මාමා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. father-in-law
2. n. uncle