මාමණ්ඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මාමා ; නෑකමින් බිරියගේ හෝ සැමියාගේ පියාත්, මවගේ සහෝදරයාත් සඳහා යෙදෙන ගෞරවාර්ථ යෙදුමක්.