මාපක
māpaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මැනීම හා සම්බන්ධ ; මැනීම සඳහා භාවිත කරන.
2. මවන/මැවූ ; නිර්මාණය කරන/කළ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මවන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මවන්නා, සාදන්නා. (පි. 423)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- māpaka masc measurer [māpe + aka]