බුද්ධදත්ත පාලි අකාරාදිය – 536
මාතුපට්ඨාන
න. මවට උපස්ථාන කිරීම.
මාතුපොසක
3. මව පෝෂණය කරන්නා.
මාතුල
පු. මාමා.
මාතුලක
පු. මාමා.
මාතුලධීතු
ඉ. මාමාගේ දුව.
මාතුලානී
ඉ. නැන්දා.
මාතුලුඞ්ග පු
නාරන්.
මාදිස
3. මා වැනි.
මාන
පු. උඩඟුබව; ගෞරවය; මාන්නය; වැරදි හැඟීම.
න. මැණීම; මිම්ම.
මානකූට
න. හොර මිම්ම හෝ හොර මැණීම.
මානත්ථද්ධ
3. උඩඟු වූ; මානයෙන් තද වූ.
මානද
3. ගෞරව කිරීම.
මානස
න. අදහස; සිත; ස. සිතැති.
මානි
3. මාන ඇත්තා.
මානිකා
ඉ. ද්‍රෝණ සතරක්.
මානිත
3. ගරු කරන ලද; පුදන ලද.
මානුස
3. මිනිසුන් පිළිබඳ; පු. මිනිසා.
මානුසක
3. මිනිස්සු හෝ මිනිස් ලොව පිළිබඳ.
මානුසී
ඉ. මනුෂ්‍ය ස්ත්‍රිය.
මානෙත්වා
පූ.ක්‍රි. පුදා; බුහුමන් කොට.
මානෙති
(මාන+ණෙ) පුදයි; බුහුමන් කරයි.
මානෙන්ත
3. පුදන; පුදමින්.
මාපක
3. මවන්නා.
මාපිත
3. මවන ලද.