මාතුලානී
mātulānī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මාමාගේ බිරිඳ ; නැන්දණිය.
2. කංසා ; ගඤ්ජා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. නැන්දා.
Digital Pāḷi Dictionary
- mātulānī fem mother's brother's wife; aunt [mātar + ula + anī mātula + anī]
mātulānī
1. නා.ප්ර. මාමාගේ බිරිඳ ; නැන්දණිය.
2. කංසා ; ගඤ්ජා.
ඉ. නැන්දා.