මානකූට

mānakūṭa

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. බඩු මිලයට ගැනීමේ දී හා විකිණීමේ දී හොරට මැනීම (පා. මානකූට)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. හොර මිම්ම හෝ හොර මැණීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. හොර මැනීම, වඤ්චා මානය. (පි. 422)

Digital Pāḷi Dictionary