මානස
mānasa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. චිත්තය ; සිත
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අදහස; සිත; ස. සිතැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. චිත්තය, අර්හත්වය, රහත් බව.
පු. රාගය, චිත්තය, අර්හත්වය. (380 පපඤ්ච සුදනී.) (පි. 422)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- mānasa 1 adj of such mind; with such a heart; having such intention [√man > mān + as + *a manas + *a]
- mānasa 2 nt mind; heart; mentality; intention [√man > mān + as + *a manas + *a]
- mānasa 3 nt idea; thought; notion [√man > mān + as + *a manas + *a]
- mānasa 4 adj mental; mentally originated; mind-made [√man > mān + as + *a manas + *a]