සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3308
මානවවේදය
Soc. anthropology
මානවවේදියා
1. Soc. anthropologist
2. Law. humanist
මානවහිතවාදය
Soc. humanitarianism
මානවාකාර
adj. anthropoid
මානවාභ
Soc. hominoid
මානවාභයා
Soc. hominoid
මානවාවේගාරෝපණය
Psy. anthropopathy
මානවිකාව
n. girl
මානවීය
1. anthropogenic
2. humanistic
මානවීය වාදය
Soc. humanism
මානවීයවාදය
n. humanism
මානවේදය
Mat. metrology
මානවෝද්භව
මානවෝද්භවය
මානවෝද්භිද විද්යාව
මානස
මානස ශාස්ත්රය
n. psychology
මානසංදංශය
මානසගෝලය
Log. noosphere
මානසවිචාර
Log. speculative
මානසවිචාරය
Log. speculation
මානසවිචාරී
Log. speculative
මානසවිද්යාව
n. noology
මානසවේදය
Log. noology