සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3313
මාමැඟැයීම
Ele. trunking
මාමිනි
n. sailor
මායම
n. magic
මායම්
මායම් වෙනවා
v. feign
මායමින් පොළඹවනවා
v. coax
මාය්යා
මායා
1. a. hallucinatory
2. n. illusion
3. n. jugglery
4. a. phantasmal
මායා දර්ශනය
මායා රෝගය
Psy. hysteria
මායා රෝගයෙන් පෙළෙන්නෙක්
n. hysteric
මායා වාදය
Log. illusionism
මායාකරණය
Soc. bewitchment
මායාකරණය කරනවා
Soc. bewitch
මායාකර්මය
Soc. witchcraft
මායාකාර
1. apatetic
2. a. artful
3. a. deceptive
4. a. serpentine
මායාකාරයා
මායාකාරිය
n. witch
මායාකාරී
Soc. witch
මායාත්මක
a. shadowy
මායාන්විත
Law. illusory
මායාප්රදීපය
මායායනය කරනවා
Psy. conjure