මායම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රැවටීම ; කපටිකම ; වංචාව ; ප්‍රයෝගය.
2. ඉන්ද්‍රජාලය ; ඇස්බැන්දුම.
3. දේව, යක්ෂ, භූත ආදින්ගේ දෘෂ්ටි වැටීම ; (ඔවුන්) ආරූඪවීම ; භූතාවේශය.
4. (තෙල් කහට ආදි ද්‍රව්‍යවල) පැල්ලම.
5. ස්වල්පය ; සුළු ප්‍රමාණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. magic