මායා

māyā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තාත්ත්විකව නොපවතින රූප, ඡායා, දෘෂ්ටි.
2. කළ වරද සඟවන ගති ; රැවටිලි ; වංචා.
3. ඇස්බැන්දුම් ; මුළා ; මිරිඟ ; ඉන්ද්‍රජාල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ඇස් බැන්දුම; ඉන්ද්‍රජාලය; නැති දෙය ඇති සේ පෙන්වීම; මායාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. මායාව, ඉන්ද්‍රජාලය. (පි. 423)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. hallucinatory
2. n. illusion
3. n. jugglery
4. a. phantasmal

Digital Pāḷi Dictionary