මාන්දුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. මලානික බව ; තෙහෙට්ටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. feebleness