සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3310

මානසික රෝහල

Law. mental hospital

මානසික වයස

1. Psy. ma
2. Soc. mental age

මානසික ව්‍යාකුලත්වය

n. tizzy

මානසික විකෘතිභාවය

n. mongolism

මානසික විකෘතිභාවය සුව කිරීමට මොලයට කරන ශල්‍යකර්මය

n. psychosurgery

මානසික විකෘතිභාවයක් ඇත්තා

n. paranoid

මානසික වෙභෙස

Psy. brain-fag

මානසික වේදය

Med. psychology

මානසික ශක්තිය

Aes. mental energy

මානසික සංශ්ලේෂණය

Psy. mental synthesis

මානසික සමතුලිතතාව

Aes. mental balance

මානසික ස්වභාවය

Soc. mentality

මානසික ස්වස්ථතාව

Psy. mental hygiene

මානසික ස්වාස්ථ්‍යය

Aes. sanity

මානසික සෞඛ්‍යය

Soc. mental health

මානසික හේතූන් මත නහර දුර්වල වීම

n. psychoneurosis

මානසිකතත්ත්ව පරීක්ෂණය

n. psychoanalysis

මානසිකත්වය

Soc. mentality

මානසිකත්වය විග්‍රහ කරනවා

psycho-analyse

මාන්තර

Phy. parallel

මාන්දම

n. rickets

මාන්දිර ශිරාව

Med. popliteal vein

මාන්දිරා

Med. popliteal

මාන්දිරා ධමනිය

Med. popliteal artery