මාන්දම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ළදරු රෝගයක් ; මන්දාග්නිය ; ග්‍රහණිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. rickets