මානෙල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. නිල් පැහැති අලංකාර මල් සහිත ජලජ පැළෑටියක් ; නිලුපුල් ; ඉන්දීවර ; ශ්රී ලංකාවේ ජාතික පුෂ්පය සේ සැලකේ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. lily