මාන්සිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (කථා.)
1. මහන්සිය.
2. ප්‍රයත්නය ; උත්සාහය.
3. ආශ්වාස ප්‍රශ්වාස කිරීමට ඇති අපහසුව ; ඇදුම රෝගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fatigue