මාන්නේ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මානය ; අහංකාරය ; උඩඟුකම.
2. (කථා.) සැකබිය ; ලජ්ජාගතිය ; කුලෑටිකම.
3. රජය වැනි උසස් ආයතනයකින් ලබන ගරු නම්බුනාමය ; උපහාරය.