මානුෂික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මනුෂ්‍යයන් පිළිබඳ ; මිනිසුන්ට අයත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මනුෂ්‍යයන් පිළිබඳ (සං. මානුෂික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. human