මානිල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නිල් පැහැති අලංකාර මල් සහිත ජලජ පැළෑටියක් ; නිලුපුල් ; ඉන්දීවර ; ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය සේ සැලකේ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lily