කඩා පනිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කෝපයෙන් බැණ වදිනවා; සැර වෙනවා.
2. ක්‍රි. දූෂණ හොර මැර ආදිය ඇල්ලීම සඳහා යම් පිරිසක් හදිසියේ ගොඩ වදිනවා.
3. ක්‍රි. හිටි හැටියේ පහර දෙනවා.
4. ක්‍රි. අනවසරයෙන් පිවිසෙනවා.
5. ක්‍රි. (බන්ධන වැනි යමක්) බිඳගෙන ඉවතට දුවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vi. pounce
2. vt. burst upon
3. vt. jump on
4. vt. snap at