සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1019
කඩවැස්ම
1. cloth-cover
2. cover-cloth
කඩවීදිය
කඩවීදීය
කඩසරක්කු
n. spice
කඩහන
Civ. sciograph
කඩා අරිනවා
v. break open
කඩා කන ශාක
කඩා කප්පල් කරන
n. saboteur
කඩා කප්පල් කරනවා
කඩා කප්පල් කිරීම
n. disruption
කඩා කප්පල්කාරී
a. disruptive
කඩා ගන්නවා
කඩා දමන ලද
a. battered
කඩා දමනවා
කඩා පනිනවා
1. vi. pounce
2. vt. burst upon
3. vt. jump on
4. vt. snap at
කඩා බිද දැමීම
n. smash
කඩා බිඳගෙන යනවා
vt. breakthrough
කඩා වඩා ගන්නවා
vt. scrounge
කඩා වැටීම
1. n. collapse
2. n. crash
3. n. break down
කඩා වැටෙන
a. tumble-down
කඩා වැටෙන කන් ඇති සුනඛ විශේෂයක්
n. spaniel
කඩා වැටෙනවා
1. v. collapse
2. v. crash
3. v. crumple
4. v. break down
5. vt. give way
කඩා හැලීම
කඩාකනවා
v. snap