කඩවැස්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වාෂ්පයෙන් යමක් තැම්බීමේදී යොදා ගන්නා බඳුනේ කට වසා බඳින රෙදි කැබැල්ල.
2. නා. මනා දේහ විලාසය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cloth-cover
2. cover-cloth