කඩසරක්කු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ව්‍යංජනවලට යොදන (පස් වැදෑරුම්) කුළුබඩු.
2. නා.ප්‍ර. බෙහෙත් බඩු; ඖෂධ වර්ග.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. spice